අපේ සයනො හැමෝම වගේ දන්නවා අම්බලම මොකක්ද කියලා...ඒ තමා අපේ 3108 විප්ලවවාදි කාමරය...ටින් ටින්(ලැප්ටින්),ජිල්බුවා,දොරයප්පා,පට්ටලයා,සමන් අලයා ,සැලා,සොමියා මේකේ නැතුවම බැරි චරිත...මේ අපූරු කාමරේ සිද්දවෙන රස්තියාදුකාරයන්ගේ කතා පෙට්ටිය දිගහරින්නයි යන්නේ...